Posts

ජනප්‍රිය නිළි අංජුලාගේ විවාහයේ ඔබ නොදුටු ඡායාරූප පෙළ මෙන්න

Image
අංජුලා රාජපක්ෂ පසුගියදා යුගදිවියට පා තැබුවා. රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඇය විවිහ වුණේ ව්‍යාපාරිකයෙක් සමඟයි. ඒ ගැන වෙබ් ගොසිප් අපි මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා. දැන් අපිට ලැබී තිබෙනවා ඇයගේ විවාහ මංගල උත්සවයේ ඔබ නොදුටු ඡායාරූප පෙලක් අංජුලා රාජපක්ෂ පසුගියදා යුගදිවියට පා තැබුවා. රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඇය විවිහ වුණේ ව්‍යාපාරිකයෙක් සමඟයි. ඒ ගැන වෙබ් ගොසිප් අපි මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා. දැන් අපිට ලැබී තිබෙනවා ඇයගේ විවාහ මංගල උත්සවයේ ඔබ නොදුටු ඡායාරූප පෙලක් අංජුලා රාජපක්ෂ පසුගියදා යුගදිවියට පා තැබුවා. රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඇය විවිහ වුණේ ව්‍යාපාරිකයෙක් සමඟයි. ඒ ගැන වෙබ් ගොසිප් අපි මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා. දැන් අපිට ලැබී තිබෙනවා ඇයගේ විවාහ මංගල උත්සවයේ ඔබ නොදුටු ඡායාරූප පෙලක් අංජුලා රාජපක්ෂ පසුගියදා යුගදිවියට පා තැබුවා. රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඇය විවිහ වුණේ ව්‍යාපාරිකයෙක් සමඟයි. ඒ ගැන වෙබ් ගොසිප් අපි මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා. දැන් අපිට ලැබී තිබෙනවා ඇයගේ විවාහ මංගල උත්සවයේ ඔබ නොදුටු ඡායාරූප පෙලක් අංජුලා රාජපක්ෂ පසුගියදා යුගදිවියට පා තැබුවා. රසික හදවත් ආදරයෙන් ව

තුන්කොන් සටනේ ලංකාවට සිටි ප්‍රභලම තුරුම්පුවක් වන කුසල් ජනිත් හදිසියේම ලංකාවට කැඳවයි

Image
අලුත් බලාපොරොත්තු එක්ක තුන්කොන් සටනකට එක්වුණු ශ්‍රී ලංකා පිළේ ප්‍රබලම තුරුම්පුවක් තමයි කුසල් ජනිත් පෙරේරා. කුසල් මේ වෙද්දි පැවැත්වුණු තරග තුනේදිම ලකුණු අතර හිටපු ක්‍රීඩකයෙක්. පසුගියදා නිමාවට පත්වුණු සිම්බාබ්වේ තරගය අතරතුර කුසල් ආබාධයකට ලක්වුණා. මේ හේතුව නිසා කුසල් නැවතත් ලංකාවට ගෙන්වාගන්න ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. කුසල් වෙනුවට ශ්‍රී ලංකා පිළට එක්වෙන්නේ ධනංජයද සිල්වා බව ක්‍රිකට් ආයතනය මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා. අලුත් බලාපොරොත්තු එක්ක තුන්කොන් සටනකට එක්වුණු ශ්‍රී ලංකා පිළේ ප්‍රබලම තුරුම්පුවක් තමයි කුසල් ජනිත් පෙරේරා. කුසල් මේ වෙද්දි පැවැත්වුණු තරග තුනේදිම ලකුණු අතර හිටපු ක්‍රීඩකයෙක්. පසුගියදා නිමාවට පත්වුණු සිම්බාබ්වේ තරගය අතරතුර කුසල් ආබාධයකට ලක්වුණා. මේ හේතුව නිසා කුසල් නැවතත් ලංකාවට ගෙන්වාගන්න ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. කුසල් වෙනුවට ශ්‍රී ලංකා පිළට එක්වෙන්නේ ධනංජයද සිල්වා බව ක්‍රිකට් ආයතනය මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා. අලුත් බලාපොරොත්තු එක්ක තුන්කොන් සටනකට එක්වුණු ශ්‍රී ලංකා පිළේ ප්‍රබලම තුරුම්පුවක් තමයි කුසල් ජනිත් පෙරේරා. කුසල් මේ වෙද්දි පැවැත්වුණු තරග තු

මත්පැන් නිසා තවත් රංගන ශිල්පිණියක් උසාවියට

Image
කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසර දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනපති මැදිහත් වී අහෝසි කිරීමෙන් අනතුරුව එම තීරණයට එරෙහිව දෙවන වරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පිණී ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු 20 දෙනෙකුගේ එකතුවෙන්. පිරිමින්ට හා සම අයිතියක් කාන්තාවන්ට නැති බව දැක්වීමෙන් කාන්තාවන් හෑල්ලු කිරීම මානව අයිතිවාසිකම් කඩ කිරිමක් බවත් එමඟින් පෙන්වා දී තිබෙනවා. මෙම ඉල්ලීම කාන්තාවන්ට මත්පැන් පරිභෝජනය සඳහා අවශ්‍ය යැයි ලඝු කොට නොසලකන බවත් මෙහිදී අවධාරණය කර තිබෙනවා. කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසර දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනපති මැදිහත් වී අහෝසි කිරීමෙන් අනතුරුව එම තීරණයට එරෙහිව දෙවන වරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පිණී ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු 20 දෙනෙකුගේ එකතුවෙන්. පිරිමින්ට හා සම අයිතියක් කාන්තාවන්ට නැති බව දැක්වීමෙන් කාන්තාවන් හෑල්ලු කිරීම මානව අයිතිවාසිකම් කඩ කිරිමක් බවත් එමඟින් පෙන්වා දී තිබෙනවා. මෙම ඉල්ලීම කාන්තාවන්ට මත්පැන් පරිභෝජනය සඳහා අවශ්‍ය යැයි

සුපිරි නළු ශාරුක් ඛාන් රසික හදවත් කඳුලින් පුරවමින් නික්ම යයි

Image
ශාරුක් ඛාන් කියන්නේ කොයි කවුරුත් ආදරය කරන බොලිවුඩ් නළුවෙක්. තවමත් ජනතාවගේ ආදරය නොඅඩුව ලබන ශාරුක් ස්විස්ටර්ලන්තයේ ඩාවොස්හි පැවති World Economic Forum හි සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වී තිබෙනවා. කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සමාජ සේවාවන් අගය කරමින් ශාරුක් ඛාන් මෙහිදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම උත්සවයේදී ශාරුක් තමන්ගේ අත්දැකීම් විස්තර කරමින් පැවැත්වූ කතාවට මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. එහිදී ඔහු කියා සිටියේ කාන්තාවන්ට ආදරය කරන්නේ නම් ලෝකය මීට වඩා ලස්සන තැනක් කරගතහැකි බවයි. කෙසේවෙතත් ශාරුක් සිය කතාව අවසන් කරමින් නික්ම ගියේ පැමිණි සියල්ලන්ගේම නෙත්වලට කඳුලක් එක්කරමින්. මේ එම වීඩියෝවයි. ශාරුක් ඛාන් කියන්නේ කොයි කවුරුත් ආදරය කරන බොලිවුඩ් නළුවෙක්. තවමත් ජනතාවගේ ආදරය නොඅඩුව ලබන ශාරුක් ස්විස්ටර්ලන්තයේ ඩාවොස්හි පැවති World Economic Forum හි සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වී තිබෙනවා. කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සමාජ සේවාවන් අගය කරමින් ශාරුක් ඛාන් මෙහිදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම උත්සවයේදී ශාරුක් තමන්ගේ

පිට උන්ට ලව් කරන්න කළින් තමන් වදපු අම්මට ලව් කරපං

Image
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ.. ඔබ එන්න සුළඟේ දැවටිලා මම ඉන්නෙ ඔබ දැන් එයි කියා ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැලුවා. අම්ම ගහයි බැට් එකෙන් එලව එලව. මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නැන්දම්මයි මාමණ්ඩියයිනෙ.. මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්.. හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු වුණොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව.. අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව.. මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල.. හවස් වෙනවද පුතේ එනකොට ? ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා. මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ.. ඔබ එන්න සුළඟේ දැවටිලා මම ඉ

අපවත් වී දින 100කට පසු හිමිනමකගේ දේහයක් ගොඩ ගනියි

Image
මීට මාස දෙකකට ඉහතදී අපවත්වූ හිමිනමකගේ දේහයක් දින 100කටක පසු යළි ගොඩ ගැනීමට විහාරස්ථානයක දායකයින් පිරිසක් කටයුතු කර තිබෙනවා. මෙහි විශේෂයට කරුණ නම් දේහය ගොඩගන්නා විටද එම හිමිනම සිනහා මුසු මුහුණින් සිටීම ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙලා තිබෙනවා. මේ සිද්ධිය වාර්තා වෙන්නේ තායිලන්ත විහාරස්ථානයකයි. ලුවාන් පෝර් පියාන් නම් මෙම හිමි නම තායිලන්තයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ හිමි නමක් වන අතර උන්වහන්සේගේ දේහය තැන්පත් කල ස්ථානයෙන් යලි ගොඩ ගෙන ඇත්තේ අපවත් වී දින 100කින් පවත්වන පුජාවක් සදහායි. උන්වහන්සේ කාම්බෝජියානු ජාතිකයෙක් වූ අතර සිය ජිවිත කාලයෙන් වැඩි කොටසක් වාසය කර ඇත්තේ තායිලන්තයේ බවයි විදෙස් මාධ්‍ය දක්වන්නේ. කොහොමෙවුනත් මරණයෙන් දින 100කට පසුව වුවත් උන්වහන්සේ සිනහ මුසු මුහුණින් සිටීම ගැන ලොව පුරා සමාජ මාධ්‍යන්හි දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මීට මාස දෙකකට ඉහතදී අපවත්වූ හිමිනමකගේ දේහයක් දින 100කටක පසු යළි ගොඩ ගැනීමට විහාරස්ථානයක දායකයින් පිරිසක් කටයුතු කර තිබෙනවා. මෙහි විශේෂයට කරුණ නම් දේහය ගොඩගන්නා විටද එම හිමිනම සිනහා මුසු මුහුණින් සිටීම ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩි වශයෙන් කත

ඇලස්කාවේ ප්‍රබල භූ චලනයක්

Image
එක්සත් ජනපදයේ ඇලස්කාවේ කෝඩියැක් දුපත් ආශ්‍රිතව 7.9 ක ප්‍රබල භූ චලනයක් සිදුවීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය පවසන්නේ මෙය ඇලස්කාවේ හා බ්රිටිෂ් කොලොම්බියා වෙරළ තීරයට කෙරෙන අනතුරු ඇඟවීමක් බවයි. මෙම සුනාමි අනතුරු ඇගවීමත් සමග කැනඩාව / අමරිකාවේ බටහිර වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ රැසක වෙරළාශ්‍රිත ජනතාව ඉවත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනතාවගේ ජංගම දුරකථන වෙත ඇලස්කාවේ කාලගුණ අංශ අනතුරු ඇගවීම් පණිවුඩ යවා ඇති අතර ඒ දුපත්වලින් ඉවත්වන ලෙසට හෝ උස් බිම් ප්‍රදේශවලට යන ලෙසට ජනතාවට දන්වා තිබෙනවා. මෙම භූ කම්පනය සැතපුම් සියයක පමණ දුරින් පිහිටි ප්‍රදේශවලට ද දැනී ඇති බව සමාජ මාධ්‍ය තුල ජනතාව සටහන් කර තිබෙනන අතර භූ කම්පනයෙන් සිදුවු හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ එක්සත් ජනපදයේ ඇලස්කාවේ කෝඩියැක් දුපත් ආශ්‍රිතව 7.9 ක ප්‍රබල භූ චලනයක් සිදුවීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය පවසන්නේ මෙය ඇලස්කාවේ හා බ්රිටිෂ් කොලොම්බියා වෙරළ තීරයට කෙරෙන අනතුරු ඇඟවීමක් බවයි. මෙම සුනාමි අනතුරු ඇගව