පිට උන්ට ලව් කරන්න කළින් තමන් වදපු අම්මට ලව් කරපං

මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..
ඔබ එන්න සුළඟේ දැවටිලා මම ඉන්නෙ ඔබ දැන් එයි කියාඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැලුවා.අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නැන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු වුණොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංතිඋදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..හවස් වෙනවද පුතේ එනකොට ?ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙඑහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්..ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා.මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..

ඔබ එන්න සුළඟේ දැවටිලා මම ඉන්නෙ ඔබ දැන් එයි කියාඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැලුවා.අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නැන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු වුණොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංතිඋදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..හවස් වෙනවද පුතේ එනකොට ?ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙඑහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්..ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා.

Comments

Popular posts from this blog

ඇලස්කාවේ ප්‍රබල භූ චලනයක්

ජනප්‍රිය නිළි අංජුලාගේ විවාහයේ ඔබ නොදුටු ඡායාරූප පෙළ මෙන්න

ඡන්දේ ගන්න මේ වගේ බාල වැඩ කරන මිනිස්සුන්ට ඔබේ වටිනා ඡන්දය පූජා කරනවද