ඇලස්කාවේ ප්‍රබල භූ චලනයක්


එක්සත් ජනපදයේ ඇලස්කාවේ කෝඩියැක් දුපත් ආශ්‍රිතව 7.9 ක ප්‍රබල භූ චලනයක් සිදුවීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය පවසන්නේ මෙය ඇලස්කාවේ හා බ්රිටිෂ් කොලොම්බියා වෙරළ තීරයට කෙරෙන අනතුරු ඇඟවීමක් බවයි.මෙම සුනාමි අනතුරු ඇගවීමත් සමග කැනඩාව / අමරිකාවේ බටහිර වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ රැසක වෙරළාශ්‍රිත ජනතාව ඉවත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ජනතාවගේ ජංගම දුරකථන වෙත ඇලස්කාවේ කාලගුණ අංශ අනතුරු ඇගවීම් පණිවුඩ යවා ඇති අතර ඒ දුපත්වලින් ඉවත්වන ලෙසට හෝ උස් බිම් ප්‍රදේශවලට යන ලෙසට ජනතාවට දන්වා තිබෙනවා.මෙම භූ කම්පනය සැතපුම් සියයක පමණ දුරින් පිහිටි ප්‍රදේශවලට ද දැනී ඇති බව සමාජ මාධ්‍ය තුල ජනතාව සටහන් කර තිබෙනන අතර භූ කම්පනයෙන් සිදුවු හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැඑක්සත් ජනපදයේ ඇලස්කාවේ කෝඩියැක් දුපත් ආශ්‍රිතව 7.9 ක ප්‍රබල භූ චලනයක් සිදුවීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය පවසන්නේ මෙය ඇලස්කාවේ හා බ්රිටිෂ් කොලොම්බියා වෙරළ තීරයට කෙරෙන අනතුරු ඇඟවීමක් බවයි.මෙම සුනාමි අනතුරු ඇගවීමත් සමග කැනඩාව / අමරිකාවේ බටහිර වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ රැසක වෙරළාශ්‍රිත ජනතාව ඉවත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ජනතාවගේ ජංගම දුරකථන වෙත ඇලස්කාවේ කාලගුණ අංශ අනතුරු ඇගවීම් පණිවුඩ යවා ඇති අතර ඒ දුපත්වලින් ඉවත්වන ලෙසට හෝ උස් බිම් ප්‍රදේශවලට යන ලෙසට ජනතාවට දන්වා තිබෙනවා.මෙම භූ කම්පනය සැතපුම් සියයක පමණ දුරින් පිහිටි ප්‍රදේශවලට ද දැනී ඇති බව සමාජ මාධ්‍ය තුල ජනතාව සටහන් කර තිබෙනන අතර භූ කම්පනයෙන් සිදුවු හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැඑක්සත් ජනපදයේ ඇලස්කාවේ කෝඩියැක් දුපත් ආශ්‍රිතව 7.9 ක ප්‍රබල භූ චලනයක් සිදුවීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය පවසන්නේ මෙය ඇලස්කාවේ හා බ්රිටිෂ් කොලොම්බියා වෙරළ තීරයට කෙරෙන අනතුරු ඇඟවීමක් බවයි.මෙම සුනාමි අනතුරු ඇගවීමත් සමග කැනඩාව / අමරිකාවේ බටහිර වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ රැසක වෙරළාශ්‍රිත ජනතාව ඉවත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ජනතාවගේ ජංගම දුරකථන වෙත ඇලස්කාවේ කාලගුණ අංශ අනතුරු ඇගවීම් පණිවුඩ යවා ඇති අතර ඒ දුපත්වලින් ඉවත්වන ලෙසට හෝ උස් බිම් ප්‍රදේශවලට යන ලෙසට ජනතාවට දන්වා තිබෙනවා.මෙම භූ කම්පනය සැතපුම් සියයක පමණ දුරින් පිහිටි ප්‍රදේශවලට ද දැනී ඇති බව සමාජ මාධ්‍ය තුල ජනතාව සටහන් කර තිබෙනන අතර භූ කම්පනයෙන් සිදුවු හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැඑක්සත් ජනපදයේ ඇලස්කාවේ කෝඩියැක් දුපත් ආශ්‍රිතව 7.9 ක ප්‍රබල භූ චලනයක් සිදුවීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය පවසන්නේ මෙය ඇලස්කාවේ හා බ්රිටිෂ් කොලොම්බියා වෙරළ තීරයට කෙරෙන අනතුරු ඇඟවීමක් බවයි.මෙම සුනාමි අනතුරු ඇගවීමත් සමග කැනඩාව / අමරිකාවේ බටහිර වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ රැසක වෙරළාශ්‍රිත ජනතාව ඉවත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ජනතාවගේ ජංගම දුරකථන වෙත ඇලස්කාවේ කාලගුණ අංශ අනතුරු ඇගවීම් පණිවුඩ යවා ඇති අතර ඒ දුපත්වලින් ඉවත්වන ලෙසට හෝ උස් බිම් ප්‍රදේශවලට යන ලෙසට ජනතාවට දන්වා තිබෙනවා.මෙම භූ කම්පනය සැතපුම් සියයක පමණ දුරින් පිහිටි ප්‍රදේශවලට ද දැනී ඇති බව සමාජ මාධ්‍ය තුල ජනතාව සටහන් කර තිබෙනන අතර භූ කම්පනයෙන් සිදුවු හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැඑක්සත් ජනපදයේ ඇලස්කාවේ කෝඩියැක් දුපත් ආශ්‍රිතව 7.9 ක ප්‍රබල භූ චලනයක් සිදුවීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය පවසන්නේ මෙය ඇලස්කාවේ හා බ්රිටිෂ් කොලොම්බියා වෙරළ තීරයට කෙරෙන අනතුරු ඇඟවීමක් බවයි.මෙම සුනාමි අනතුරු ඇගවීමත් සමග කැනඩාව / අමරිකාවේ බටහිර වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ රැසක වෙරළාශ්‍රිත ජනතාව ඉවත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ජනතාවගේ ජංගම දුරකථන වෙත ඇලස්කාවේ කාලගුණ අංශ අනතුරු ඇගවීම් පණිවුඩ යවා ඇති අතර ඒ දුපත්වලින් ඉවත්වන ලෙසට හෝ උස් බිම් ප්‍රදේශවලට යන ලෙසට ජනතාවට දන්වා තිබෙනවා.මෙම භූ කම්පනය සැතපුම් සියයක පමණ දුරින් පිහිටි ප්‍රදේශවලට ද දැනී ඇති බව සමාජ මාධ්‍ය තුල ජනතාව සටහන් කර තිබෙනන අතර භූ කම්පනයෙන් සිදුවු හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැඑක්සත් ජනපදයේ ඇලස්කාවේ කෝඩියැක් දුපත් ආශ්‍රිතව 7.9 ක ප්‍රබල භූ චලනයක් සිදුවීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය පවසන්නේ මෙය ඇලස්කාවේ හා බ්රිටිෂ් කොලොම්බියා වෙරළ තීරයට කෙරෙන අනතුරු ඇඟවීමක් බවයි.මෙම සුනාමි අනතුරු ඇගවීමත් සමග කැනඩාව / අමරිකාවේ බටහිර වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ රැසක වෙරළාශ්‍රිත ජනතාව ඉවත් කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ජනතාවගේ ජංගම දුරකථන වෙත ඇලස්කාවේ කාලගුණ අංශ අනතුරු ඇගවීම් පණිවුඩ යවා ඇති අතර ඒ දුපත්වලින් ඉවත්වන ලෙසට හෝ උස් බිම් ප්‍රදේශවලට යන ලෙසට ජනතාවට දන්වා තිබෙනවා.මෙම භූ කම්පනය සැතපුම් සියයක පමණ දුරින් පිහිටි ප්‍රදේශවලට ද දැනී ඇති බව සමාජ මාධ්‍ය තුල ජනතාව සටහන් කර තිබෙනන අතර භූ කම්පනයෙන් සිදුවු හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ

Comments

Popular posts from this blog

ජනප්‍රිය නිළි අංජුලාගේ විවාහයේ ඔබ නොදුටු ඡායාරූප පෙළ මෙන්න

ඡන්දේ ගන්න මේ වගේ බාල වැඩ කරන මිනිස්සුන්ට ඔබේ වටිනා ඡන්දය පූජා කරනවද